468x60 Ads
Saturday, March 10, 2012
Apasu Yannata Para Kiyanwada - ආපසු යන්නට පාර කියනවද - Chandrasena Hettiarachchi

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලඟයි

ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලඟයි .....

යොදුන් ගණන් දුර ආවෙද පසු කර මල් මාවතක නොවේ

ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කිවේ

ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවේ .....

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලඟයි

ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලඟයි .....

කල්ප කාලයක් පෙරුම් පිරුවේ හෙට සමුගන්න නොවේ

ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කිවේ

ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවේ ...

No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment