Monday, January 30, 2012

Sithak Bindunu Pasu Kothek Kalath Osu - සිතක් බිඳුනු පසු කොතෙක් කලත් ඔසු



සිතක් බිඳුනු පසු කොතෙක් කලත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතිං තවත් කල් රැඳි පලක් නෑ
ඔබ මගේ සෙවනේ//

බිඳුනු බඳුන් සේ සුරකිනු බැරි නම්
විශ්වාසය සැමදා//
සිතින් දුරස් වී ඩමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුනු පසු කොතෙක් කලත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතිං තවත් කල් රැඳි පලක් නෑ
ඔබ මගේ සෙවනේ

ඔබ මට මට ඔබ තේරුම් ගන්නට
නොහැකි නම් කිසිදා//
මගේම අඳුරු ලොව තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙනදා

සිතක් බිඳුනු පසු කොතෙක් කලත් ඔසු
පලක් නොවේ ළඳුනේ
ඉතිං තවත් කල් රැඳි පලක් නෑ
ඔබ මගේ සෙවනේ//













 

No comments:

Post a Comment