Obe adare Maha sagare - ඔබේ ආදරේ මහා සාගරේ
ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කීවුවත් ලදේ
සැලි යයි ඇදීලා නිවා ලයි බැඳීලා සිතා ගන්නේ මා කෙලෙසදෝ
දුකේ දී හඬා වී සැපේ දී සිනාසී - රුඳේ වී මගේ ජීවිතේ
මා හීනෙකින් වත් නොකී දේ මවාලා - ඇදී යන්නේ ඇයි මේ ලෙසේ
නෑ මා ඔබේ ලෝකයෙ හී සදා වේදනා මවා ආදරේ
කම්පා නොවී හිඳිමි කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා
මෙතනින් සිංදුව ලබා ගන්න ------->

No comments:
Post a Comment