Tuesday, January 24, 2012

Ma adarei Mulu Lowatath Wada - මා ආදරෙයි මුළු ලොවටත් වඩා


මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා 
සැබැවින් මේ වගේ //

මට ලැබුණා මුල් ආදරේ
දුරකතනෙක් ඇමතූ වෙලේ
ඔබ හඳුනාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගේ ආදරේ
නොහැඟේ විදෝ.............

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා 
සැබැවින් මේ වගේ //

හසරැල් නැගුනා මා සිතේ 
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
නොදැනේවිදෝ...............

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා 
සැබැවින් මේ වගේ //

මෙතනින් සිංදුව ගන්න ------------- >    

No comments:

Post a Comment