පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්වන් දෙනෙතේ කාන්ති
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සද ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සද ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමණලයිනි ඇයි හැඩුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්වන් දෙනෙතේ කාන්ති
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකට ද මුතු පන්තී
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකට ද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැතිවිටදී
ඕනෑ නෑ දියමන්ති
ඕනෑ නෑ දියමන්ති
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණෙ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ
No comments:
Post a Comment