Thursday, March 1, 2012

Sihina Paradeesaye - සිහින පාරාදීසයේ

සිහින පාරාදීසයේ
සිටියදා මා පාළුවේ
ඔබයි මාගේ දෑස වාගේ
යා උනේ රෑ දිවා ජීවිතේ සෑමදා

මාරුතේ සැලී නොයේ
ආදරේ අමා සුවේ
ලෝකයේ චෝදනා නෑසෙනා තුරා
සිත පාළුවේ නොතබා මගේ
ජීවිතේ මාවතේ
තාරුකා වගේ නෑ නිවී ගියේ චේතනා හදේ

සාගරේ හැපී බිදී
ඈත පාඋනා රැළී
ඒ වගේ ආදරේ නෑ බිදී මගේ
සරණා තුරා නොසැලී සදා
මා පැතූ ආදරේ
මා ඔබේම වී වාසනා ගෙනේ සෑමදා ලොවේ



No comments:

Post a Comment