Thursday, March 1, 2012

Sithin Adinawa Apasu Yanna Nodee - සිතින් අදිනවා ආපසු යන්න නොදි

සිතින් අදිනවා ආපසු යන්න නොදි
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකි
යන්නට ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී//...

දුරස් දුකත් අමුණා ගෙන එක නුලේ
ගෙනා දුර ඇති ඒකයි දුක් වෙන්නේ//
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මටත් මට නුඹ විතරයි වගේ...

සිතින් අදිනවා ආපසු යන්න නොදි
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකි
යන්නට ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එවුවේ අළුත් වෙවී//...

හදා ගන්න හිත කිරිල්ලියක් අළුතින්
සොයා ගන්න තුරු ඉන්නවාද රහසින්//
තරු සිදුරක් නෑ අහසට ඈ ඇවිචින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

              සිතින් අදිනවා ආපසු යන්න නොදි............................



No comments:

Post a Comment